කුරුණෑගල රෝහලේ වකුගඩු ප්‍රතිකාර නවතී
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයේ විකිරණ ඇඳුම් කට්ටල නොමැති වීමෙන් එම රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වකුගඩු රෝගීන්ගේ ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර කටයුතු වලින් ඉවත් වූ බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. වකුගඩු රෝගීන්ගේ ගල් ඉවත් කිරීමේ ලේසර් ප්‍රතිකාරයේදී භාවිතා කළ ඇඳුම්…
නව සන්ධානයකට ගිවිසුම් අත්සන් කළ මන්ත්‍රීවරු
නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තුව මන්ත්‍රීන් හය දෙනා සමග ජන බල පක්ෂය ගොඩනගන සන්ධානය සමග ගිවිසුම් ගත වීම අද පෙරවරුවේ සිදුවිය. බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලක මැදුරේදී අද පෙරවරුවේ ඒ…
අධිකරණ නියෝගය මෛත්‍රීට ලැබී නැහැලු
තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලෙමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
මාර්තු මාසයේ ICC තරු අතරට කමිදුගේ නමත් එක්වේ.
මාර්තු මාසයට අදාළ ජාත්‍යන්තර ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ද ඇතුළත්ව සිටී. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ඊයේ නිල වශයෙන් එම නම් ප්‍රකාශයට පත් කළ අතර කමිදුට…
විවාදෙට ලෑස්ති
රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදුවිය යුතු යැයි තමා පිළිගන්නා බව කී විපක්ෂ නායකවරයා විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගක් යැයි පැවසීය. එබැවින්…









