උත්තර පත්‍ර පරීක්ෂක දීමනා වැඩි කරන්න කමිටුවක්
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් ඇතුළු විභාග රාජකාරිවල යෙදෙන නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීමට ඉදිරි සති තුන ඇතුළතදී කමිටුවක් පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය. එම කමිටුවේ වාර්තාව අනුව දීමනා වැඩි කරන ආකාරය සම්බන්ධව තීරණයක් ගත…
කඩා වැටුණු ව්‍යාපාර වලට පණ දෙන්න බැංකුවලට නව ඒකකයක්
මෙරට කඩා වැටුණු ව්‍යාපාර යලි පණ ගැන්වීම අරමුණු කරගෙන බලපත්‍ර ලාභී බැංකු තුළ ව්‍යාපාර යළි පණ ගැන්වීමේ ඒකකත් පිහිටුවීම සඳහා මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් මහ බැංකුව නිකුත් කර තිබේ දුෂ්කරතාවයට පත්…
කෙහෙළියගේ ඇප ඉල්ලීම ඉවතට
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමාව ඇප මත මුදා හැරීමට නියෝගයක් නිකුත් කරන්න යයි ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය කබුක්වැල්ල ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ…
යළිත් කිසිදාක රාජපක්ෂලාට සහය දෙන්නේ නෑ
රාජපක්ෂ වරුන්ට තමන් කිසිසේත් යළි සහයෝගය නොදෙන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. තවමත් කවර මැතිවරණයක් පවත්වනු ඇත්දැයි නිශ්චිත නොමැති බැවින් මැතිවරණය නිවේදනය කළ…
හදපු අවුරුදු නැකත් වෙනස් කරන්න බැහැ
රාජ්‍ය නැකත් කමිටුව සකස් කර ඇති අලුත් අවුරුදු නැකත් සීට්ටුව පිළිගැනීමට සිදුවන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍යාංශය ලේකම් සෝමරත්න විධානපතිරණ පැවසීය. එම නැකැත් වල ප්‍රායෝගික බව හා…








