විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අඩුපාඩු පුරවන්න කැබිනට් අනුමැතිය ඉල්ලයි
පසුගිය වසර දෙකේ විශ්‍රාම ගොස් සිටින විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ පුරප්පාඩු පිරවීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ. විශ්ව විද්‍යාල වල පවතින සියලුම ආචාර්ය වරුන්ගේ පුරප්පාඩු පවරුන් ගේ පුරප්පාඩු පිරවීම සදහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉල්ලා සිටි නමුත්,…
ජ’පුර ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලට..
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ පීඨයේ උපාධි අපේක්ෂිකාවක් වන අමායා සිතුමිණි කළු කෝට්ටගේ ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. කොළඹ සිරිමාවෝ…
ඉන්දියාවේ මගී දුම්රියක වෙඩි තැබීමක්..
ඉන්දියාවේ මගී දුම්රියක සිදු වු වෙඩි තැබීමකින් සිව් දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව පැවසෙයි. වෙඩි තැබීම සිදු වී ඇත්තේ ජායිපූර් නුවර සිට මුම්බායි නුවර තෙක් ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක…
සල්ලි ගෙවූ තෙල් බවුසර් හතළිහක් මිල නංවන තෙක් හිරකරගෙන ඉඳලා..පිරවුම්හල් හිමියන්ගෙන් චෝදනා..
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ muthurajawela මුතුරාජවෙල පර්යන්තයෙන් මුදල් ගෙවා ඇනවුම් කර ඉන්ධන පැටව් පැටවු බවුසර් හතළිහකට ආසන්න සංඛ්‍යාවකට පෙරේදා (31) පස්වරුවේ එම පර්යන්තයෙන් පිටවීමට නොදී එහි රඳවා ගත් බවටත්, ඉන්ධන…
ආහාර මිල අඩු නොකළ නිසා බේකරි – හෝටල් වලට රට බිත්තර දීම අත්හිටුවයි.
ආනයනික ඉන්දියන් බිත්තර අඩු මිලට ලබා දීමෙන් පසුවත් බේකරි නිෂ්පාදනවල මිල අඩුකර මහජනතාවට නොදෙන නිසා බේකරි සහ හෝටල් වලට ආනයනික බිත්තර ලබා දීම තාවකාලිකව නතර කළ බව රාජ්‍ය වාණිජ නීතිගත…