ගලගොඩඅත්තේ හිමිගේ ඇප ඉල්ලීම ඉවතට
කූරගල විහාරස්ථානයේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතික සංහිඳියාව බිඳවැටෙන ආකාරයේ ප්‍රකාශ කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබූ චෝදනාවට වරදකරු වී වසක හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් කරනු ලැබූ ඇප ඉල්ලීම කොළඹ…
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ
රජය මැයි 21 සිට 27 දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත. “අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු” යන බුදු වදන තේමා කරගෙන මේ යටතේ…
සජිත් එනවා නම් අනුර කුමාර විවාදයකට ලෑස්ති
සජබේ නායක සජිත් ප්‍රේමදාස එනවා නම් ඔහු සමග විවාදයකට අනුර කුමාර දිසානායක සූදානම් බව ජජබ විධායක සභික හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂ නායකයන් නම් ඒ…
ශ්‍රී ලංකා රජයෙන් ගාසාවේ දරුවන්ට ඩොලර් මිලියනයක්
ශ්‍රී ලංකා රජය ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබා දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත මෙම මුදල්…
මෛත්‍රීපාලගේ පාස්කු කතාව නිසා මානව හිමිකම් කවුන්සිලයේදී අපට ගැටළු මතුවිය හැකියි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට විශාල ගැටලු වලට මුහුණ දිය හැකි බව පාර්ලිමේන්තු…








