රුසියා ප්‍රහාරයේ චූදිතයින් හතර දෙනා මාස දෙකක් රඳවුම්භාරයට
රුසියාවේ මොස්කවු ත්‍රස්තවාදී ප්‍රහාරය කළ බවට චෝදනා ලැබූ ටජිකිස්තාන් ජාතික සැකකරුවන් සිව් දෙනා මොස්කව් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාස දෙකක් රඳවා තබා ගැනීමට අධිකරණය නියෝග කර ඇත. පුද්ගලයන් කණ්ඩායමක් කළ ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් වූ මනුෂ්‍ය ඝාතන යන චෝදනා…
සන්ධානයක් හදනවා නම් ඉක්මනට හදන්න
එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර පොදු සන්ධානයක් හදනවා නම් ලබන මැයි මාසයෙන් පසුව එය සිද්ධ කළ යුතු යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විපක්ෂය දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ. එය…
වැඩි කල වැටුප මේ මාසයේ මහ බැංකුවට
පාර්ලිමේන්තු මුදල් කාරක සභාව විසින් මහ බැංකුවේ වැටුප් සංශෝධනය ගැන පත්කළ සියළුම නිර්දේශ මහ බැංකුව විසින් පිළිගන්නා බව දැනුම් දී ඇතැයි රජයේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ…
පාප් වහන්සේ රුසියාවේ ක්‍රොස්කස් ශාලාවේ ත්‍රස්ත ප්‍රහාරය හෙලා දකී
ශුද්ධෝතම පාප් ෆැන්සිස් හිමිපාණන් රුසියාවේ ක්‍රොස්කස් ශාලාවේ ත්‍රස්තවාදී ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර මියගිය සියලු දෙනා වෙනුවෙන් යාඥා කළ බවද උන්වහන්සේ පැවසූහ. මෙම කුරිරු ප්‍රහාරයෙන් මියගිය අය…
රටින් ගේන භාණ්ඩවල මිල ප්‍රසිද්ධ කරනවා
මිල පාලනය කිරීමේ සැලසුමක් වශයෙන් ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අද සිට දිනපතා ප්‍රසිද්ධ කිරීමට රජය තීරණය කර ඇත. උත්සව සමයේ හිතුමතේ වෙළඳුන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තීරණය කර පාරිභෝගික ජනතාව…








