කිරිපිටි මිල පහළට
ආනයනික කිරිපිටි මිල පහත දැමීමට වෙළඳ අමාත්‍යාංශයේ පියවර ගෙන තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක පැකට්ටුවක මිල රුපියල් 150කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60 කින් පහත දමා තිබේ. ආනයනික කිරිපිටි සමාගම් සමග පසුගිය සතියේ සිදු කළ…
අනුරපුර අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 6 වෙනිදා
මහ කන්නයෙන් ලද වී අස්වැන්නෙන් කොටසක් අනුරාධපුර ශ්‍රී මහා බොහෝ සමිඳුන්ට පූජා කිරීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 6 වෙනිදා පැවැත්වීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ජනාධිපති…
කෘෂි නව්‍යකරණයට තවත් මිලියන 2500 ක්
මෙරට කෘෂිකාර්මික නව්‍යකරණය සඳහා අයවැයෙන් වෙන් කළ මුදලට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් රුපියල් මිලියන 2500ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට දී තිබෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර…
කුවේටෙන් ශ්‍රී ලාංකිකයන්ට සහනයක්
කුවේත් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නේවාසික වීසා කාලය උල්ලංඝනය කරමින් එරට රැඳී සිටින සහ සේවා ස්ථානවලින් පලා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට දඩ ගෙවීමකින් සහ නීතිමය බාධාවලින් තොරව එරටින් පිටවී යාම…
සිංහයෝ පළමු ටෙස්ට් තරඟය උඩින්ම දිනයි
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කිහිපයක් අලුත් කරමින් බංග්ලාදේශ සමග පැවති පළමු ටෙස්ට් තරඟය ලකුණු 328ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ තරගය හතරවෙනි දිනය වූ…








