ශ්‍රී ලංකාවෙන් ලකුණු පන්සිය දහයක ඉලක්කයක්
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සිල් හෙට් හීදි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි නියම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 418ක් ලබා ගත්තේය. ධනංජය සිල්වා 108ක් සහ කමිදු මෙන්ඩිස් එකසිය හැට හතරක් ලබාගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු…
සිංහල අවුරුද්දට විකල්ප නැකත් සීට්ටුවක්
රාජ්‍ය නැකැත් කැමැටුවේ සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව වෙනුවට ජාතික ජ්‍යොතිෂවේදීන්ගේ සංගමය නැකැත් කමිටුව විකල්ප නැකත් සීට්ටුවක් එළිදැක්වීමට සැලසුම් කර තිබේ. රාජ්‍ය නැකැත් කමිටුව සකසා ඇති අවුරුදු නැකත් මගින්…
ඕනෑම ඡන්දයකට පොහොට්ටුව සූදානම්
ප්‍රථමයෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයද මහ මැතිවරණ ද යන්න අපට ප්‍රශ්නයක් නොවන බවත් පැවැත්වෙන ඒ ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජණ පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.…
ගිය අවුරුද්දේ හැම දවසකම සාගර උණුසුම වැඩිවෙලා
ලෝකයේ සාගරවල උණුසුම ඉකුත් වසර මුළුල්ලේම සෑම දිනකම පාහේ ඉහල යමින් සෑම දිනකම නව වාර්තා තබා ඇති බව දත්ත මගින් පෙනී ගොස් ඇත. ඉකුත් වසරේ මාර්තු මස මැද සිට සාගර…
IMF එකගතාව දුප්පත්කම දුරලීමේ මූලාරම්භයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකකතාවට පිවිසීම දුප්පත්කම දුරු කිරීමේ මූලාරම්භයක් සේ සලකා රජයේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියබලපිටිය මහතා පැවසීය. ශ්‍රී ලංකා විසින් ක්‍රියාත්මක ආර්ථික…








