ඔස්ට්‍රේලියාව විදේශ ශිෂ්‍ය වීසා නීති තදකරයි
ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන විදේශ ජාතිකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එරට ශිෂ්‍ය වීසා නීතිය දැඩි කිරීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඕස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගෙන ඇත්තේ එරට නිල දත්ත වාර්තා සැලකිල්ලට ගනිමින් බව වාර්තාවේ. නව නීතියට…
රේගුවේ වැඩ නිසා අපිට මරණ තර්ජන
රේගු නිලධාරීන්ගේ අතිකාල සේවා වැඩ වර්ජනය හේතුවෙන් බහලූම් නිෂ්කාශනය ප්‍රමාදවීම නිසා බහාලුම් ප්‍රවාහන රථ රියදුරන්ට ඇතැමුන්ගේ මරණීය තර්ජන වලට මුහුණ දීමට සිදුවී ඇතැයි ද ඇතැම් ලොරි රථවල අමතක කොටස් ගලවාගෙන…
උතුරු කොරියාවෙන් දකුණට මිසයිල ප්‍රහාරයක්
දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සමුළුවක් ආරම්භ කිරීමට එහි ගොස් සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් එම සමුළුව ආරම්භ කිරීමට සැරසෙන මොහොතේ දී උතුරු කොරියාව විසින් දකුණු කොරියාවේ නැගෙනහිර…
පාසල් ක්‍රීඩා උත්සව අප්‍රේල් 24න් පසු පවත්වන්න
පවතින අධික උෂ්ණාදික කාලගුණ තත්ත්වය හමුවේ පාසල් ක්‍රීඩා උත්සව අප්‍රේල් 24 වැනිදාගෙන් පසු පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ චක්‍රලේඛයක් නිකුත් කරමින් දන්වා ඇත. මේ වන විට පාසල් පළමු වාරය තුළ…
සෞඛ්‍ය වර්ජනය සතියකට නවතයි
වැටුප් වැඩි කර ගැනීම ඇතුළු එල්ලීම් කීපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය දින හතකට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව…








