ආදරවන්තයින්ගේ සටන අද සහ හෙට
ගාල්ල රිච්මන් විදුහල සහ මහින්ද විදුහල අතර වාර්ෂික මහා ක්‍රිකට් තරඟය ආදරවන්තයින්ගේ සටන අද සහ හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 119 වැනි වරට පැවැත්වෙන තරගයේ රිච්මන් කණ්ඩායම ශ්‍රී ලංකා අවුරුදු දහනමෙන් පහළ කණ්ඩායමේ උපනායක තුන් ඉරියව් ක්‍රීඩක මල්ෂ තරුපති…
ගාසා තීරය ආධාර වලින් පුරවනවා
ගාසා තීරයේ ආධාර වලින් පිරවීමට උත්සාහ දරමින් සිටින බව ඊශ්‍රාල හමුදාව විසින් නිවේදනය කර තිබේ. මානුෂීය ආධාර හිගවීමත් සමගම ගාසා තීරයේ වැසියන් මුහුණපා සිටින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලය වෙත ජාත්‍යන්තර…
ලංකාවේ හමුදා කඳවුරු ගහන්න චීන ප්ලෑනක්
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක හමුදා කඳුවුරු පිහිටුවීම සඳහා චීනය ගවේෂණයක යෙදෙන බව ඇමරිකානු නවතම බුද්ධි වාර්තාවක සඳහන් වෙයි. අප්‍රිකාවේ ජීබුට් රාජ්‍යයේ සිය හමුදා කඳුවුරු සහ කාම්බෝජයේ නාවික කඳවුරේ හමුදා…
පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කරන්න චීනයෙන් රොබෝලා
චීන හමුදාව විසින් ශ්‍රී ලංකාවේ හමුදාවට සැපයූ පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ රොබෝ යන්ත්‍ර ඇතුළු විශේෂ උපකරණ තොගයක් බාරදීම ඊයේ සිදුවිය. චීනයේ චීන තානාපති මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් ජෙනරල් කමල්…
රුපියල් 43 ගානේ ඕනතරම් බිත්තර දෙනවා
අවශ්‍ය තරම් බිත්තර සීමාවකින් තොරව ලංකා සතොස හරහා ලබාදෙන බව ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා පැවසීය. බිත්තරයක් රුපියල් 43 කට අලෙවි කරන බවද හෙතෙම සඳහන් කළේය. මේ මිල…








