දිනකට ශ්‍රී ලංකාවේ ගබ්සා දහසක්
සමාජ සුරක්ෂිතභාවයේ බිඳ වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට ගබ්සාවන් දහසකට අධික සංඛ්‍යාවක් සිදුවන බව බ්‍රිතාන්‍ය ලැන්සෙට් වෛද්‍ය සගරාව කළ නවතම අනාවරණයකින් හෙළිව ඇත. මෙලෙස ගබ්සාවට ලක්වන්නන් අතර පාසල් දරුවන් සරසවි සිසුන් අවිවාහක තරුණියන් මෙන්ම විවාහක කාන්තාවන්ද වන බව එම සමීක්ෂණ…
වැඩියෙන්ම රට ගියේ නිර්වින්දන සහ ස්නායු
රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් වැඩියෙන්ම විදේශගත වූ වෛද්‍යවරුන් වනුයේ නිර්වින්දන හා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තිය සමිති සංවිධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව…
වාහන නිෂ්පාදන බදු ආදායම ඩබල්
රජය විසින් විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට ගත් තීන්දුව හේතුවෙන් ඉකුත් වර්ෂයේ පළමු මාස නවයේදී මෝටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 21.5ක් දක්වා සියයට 57.1 කින් වැඩි…
අනිත් රටවලත් කතානායකලාට මෙහෙ වගෙයි
මෙරට මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේදී සිය නියෝග නොතකා විනය විරෝධී ලෙස හැසිරෙන බව කථානායක මහින්ද යාපා මහතා රටවල් තිස් හතක කතානායකවරුන්ගෙන් සමන්විත එංගලන්තයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය කතානායකවරුන්ගේ සමුළුවේදී පවසා ඇත. කෙසේ…
චන්ද්‍රිකාගේ වචනය නෑ! සන්ධානය වැට උඩ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩනැගීමට නියමිත නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මෙතෙක් කැමැත්ත ප්‍රකාශ නොකිරීම හේතුවෙන් සන්ධානය ගොඩනැගීමේ කටයුතු අර්බුදයක් බවට පත්ව…








