ඕස්ට්‍රේලියානු හා එංගලන්ත යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම් මාර්තු හා අප්‍රේල් මාස වලදී ශ්‍රී ලංකාවේ සංචාරයක
තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියානු හා එංගලන්ත අවුරුදු දහනමෙන් පහළ කාන්තා කණ්ඩායම් මාර්තු අග සහ අප්‍රේල් යන මාස වලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඒ අනුව මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියට T20 තරග හයක් හා එක් දින තරග තුනක් ඇතුළත්ව…
ඡන්දය කල් දැම්මොත් ගන්නා පියවර ගැන විපක්ෂ කණ්ඩායම් අතර සාකච්ඡා
ආණ්ඩුව මැතිවරණ කල් දැමුවහොත් ඊට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂ දේශපාලන කණ්ඩායම් කිහිපයක් පසුගිය සතියේදී සාකච්ඡා කර ඇත. ඒ අනුව ඊට එරෙහිව ව්‍යවස්ථානුකූලව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගත යුතු බවට…
මාස හයක් තුළ ලාභ නොපෙන්වූවහොත් ශ්‍රී ලංකන් හයදාහක රැකියා අවධානමක
ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 510ක මූල්‍ය සහනය යටතේ ඉදිරි මාස හය තුළ එම ගුවන් සේවයේ මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රගතිය පෙන්විය යුතු බව වරාය නාවික හා…
ජනපති අපේක්ෂකයා කවුද? පොහොට්ටුවේ තීරණය දෙසතියකින්
ජනාධිපතිවරණයේ ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරි දෙසතිය ඇතුළත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුබවාදී තීරණයකට එළැඹෙනු ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මෙම තීරණය ගැනීම සඳහා පක්ෂ දේශපාලන මණ්ඩලය ඉදිරි දෙසතිය…
තායිවාන ගුවන් ආරක්ෂක පද්ධතිය සීරුවෙන්
චීනය අවසරයකින් තොරව අඛණ්ඩව සිය ගුවන් හා මුහුදු සීමාව ආක්‍රමණය කිරීම හේතුවෙන් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය සීරුවෙන් තැබීමට පියවර ගත් බව තායිවාන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…








