ඔස්කාර් සම්මාන උළෙලට ජෝන් සීනා නිරුවතින් ඇවිත්
ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැවති ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානලාභියා නිවේදනය කිරීමට සුපිරි මල්ලව පොර ක්‍රීඩක ජෝන් සීනා නිරුවතින් පැමිණීම ලොව පුරා අවධානයට ලක්වී තිබේ. පසුගියදා 96 වැනි වරට පැවැති ඔස්කාර් සම්මාන උළෙලේ වේදිකාවට ඔහු ගොඩ වී…
“ජනපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ගෝඨාභයගේ පොත දින තුනෙන් විකිණී අවසන්
ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත ග්‍රන්ථයේ පළමු මුද්‍රණය දින තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම අලෙවි වී තිබේ. විශ්ව විද්‍යාල ආචාර්යවරු, දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්…
ඩුබායි නුවර ගංවතුරෙන් යටවෙයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ගංවතුරෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩුබායි ඇතුළු මැද පෙර දිගට වාර්ෂාව සහ ගංවතුර ඉතා දුර්ලභ සිදුවීමක් බැවින් ඩුබායි ගංවතුරට ජාත්‍යන්තර අවධානය යොමු…
බ්‍රිතාන්‍ය අගමැතිගේ නැන්දම්මා ඉන්දීය පාර්ලිමේන්තුවට
බ්‍රිතාගේ අගමැති රිශී සුනාක්ගේ නන්දනීය වන සුදා මූර්ති ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට නිර්දේශ වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට මන්ත්‍රීවරු තෝරා පත් කරනු ලබන්නේ…
අයි.එම්.එෆ් සමග අද සාකච්ඡාවට සජිත් නැහැ
විපක්ෂ නායක ලේකම්ගෙන් ජනාධිපති ලේකම්ට ලිපියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ අද පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී නොවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ ලේකම් ඩී.බී…








