පොලිස්පති ට අවුරුදු තුනයි!කැබිනට් මණ්ඩලයට යෝජනාවක්
පොලිස්පති ධුරය ට පත්වන නිලධාරියාගේ ධූර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාගේ සේවා කාලය අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට අදාළ වේ. අමාත්‍ය මණ්ඩලය මෙම තීන්දුවට…
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දිවයිනට
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ආගමික අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ඔහු දිවයිනට පැමිණීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය…
මත් ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට
කලහකාරි ලෙස හැසිරුණු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවන් කඩු හතරක් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පැලියගොඩ පොලිස් වසමේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරු…
ප්‍රභාකරන්ගේ මියගිය දියණිය කෘතිම බුද්ධියෙන් කතා කරයි
ප්‍රභාකරන්ගේ මියගිය දියණියගේ යයි කියවෙන කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ වීඩියෝවක් ටැමිල්ඔයි නම් වෙබ් අඩවිය ඔස්සේ පසුගිය සදුදා විකාශය කර ඇත. පොළොවෙහි දියණිය එනම් ද්වාරකාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස මෙය නම්…
රොෂාන් නෙරපීම ක්‍රිකට් තහනම ඉවත් කිරීමට සුභ බලපෑමක්
crickinfo වෙබ් අඩවිය පවසයි රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවී ඇති ජාත්‍යන්තර කවුන්සිලයේ තහනම ඉවත් කරලීම උදෙසා සුභදායී බලපෑමක් ඇති…








