ගම්මිරිස්-ඉගුරු-කහ සාදික්කා- වසාවාසී- කරදමුංගු කුළුබඩු ප්‍රතිපනයනයට අවසර
ගම්මිරිස් කහ සාදික්කා වාසාවාසි කරදමුංග ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ. ආනයනය හා අපනයනය පාලන රෙගුලාසි යටතේ ඊට අදාළ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ලබා දුන් තීන්දුවකට අනුව ආනයන හා අපනයන…
රට පුරා ලයිසන් නැති හොර ලර්නස් එක්දාස් පන්සීයක්
ලියාපදිංචි නොවූ රියදුරු උපදේශන ආයතන 1500 පමණ රට පුරා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පාර්ලිමේන්තුවේ දී ඊයේ ප්‍රකාශ කළේය. රට තුළ රිය උපදේශකයන්ගේ පුරප්පාඩු රැසක් පවතින බවට වාර්තා වී…
පාර්ලිමේන්තුවේ දී කරන කතා වලට නඩු බැහැලූ
මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිදුකරන කතා සදහා එළියේ දී නඩු පැවරිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා…
අම්බුළුවාවට කේබල කාර් පහසුකම්
ශ්‍රී ලංකාවේ ප්‍රතම බහු ආගමික අභය භූමිය සහ ජෛව විවිධත්ව සංකීර්ණය වන අම්බුලුවාවට ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් පහසුකම් සදහා ගිවිසුමක් අත්සන් කර ඇත. මේ සඳහා ඇම්ඩර් ඇඩ්වෙන්චර් සමාගම සහ…
පිළිකාවට බෙහෙත් බෙදු යතුරුපැදිකරුවෙකු අත්අඩංගුවට
රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ අසල මාර්ගයේ යතුරුපැදියක සිට පිළිකා රෝගීන්ට දෙන රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා එන්නත් හා ඖෂධ වර්ග දහසයක් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන…









