ඉන්දියාවේ සරසවියක තෙරපුමකින් සිසුන් හතරක් මරුට
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයක් අතරතුර හටගත් තෙරපීමකින් ශිෂ්‍යයන් සිව් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 60 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙහිදී මියගොස් ඇත්තේ ශිෂ්‍යයන් දෙදෙනෙකු සහ ශිෂ්‍යාවන් දෙදෙනෙකි. එළිමහන් ශ්‍රවණාගාරය ක මෙම…
කීරි සම්බා හිගයට විසඳුමක්
එළඹෙන උත්සව සමයට අවශ්‍ය සහල් සැපයීම සදහා සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. මහා පරිමාණ මෝල් හිමියන් විසින් වෙළදපොලට කීරි සම්බා සහල්…
ඩයනාගේ පෙත්සමට සජිත්ගෙන් විරෝධතාවක්
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කර තිබෙන පෙත්සම නිෂ්ප්‍රභ කරන…
බණ්ඩි පොහොර මිල අඩු වේ
මෙවර මහ කන්නයේ දී බණ්ඩි පොහොර මිල රුපියල් නම දාහක් දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අද පෙරවරුවේ ඇඹිලිපිටිය…
උසස් පෙළ විභාග පෙත්සම ඉවතට
මෙවර උසස් පෙළ විභාගයේ 2024 වර්ෂයේ ජනවාරි මස 4 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාගය දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ඒ…








