වර්ජනයේ නියුතු අධිවේගී මාර්ග සේවකයන්ට ඇමති බන්දුල ගෙන් චෝදනා
ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැළෙ අධිවේගී මාර්ග සේවකයන් අධිවේගී ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට තිබූ යන්ත්‍ර සූත්‍ර සියල්ල ගලවා ගෙන ගොස් ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඉන් රජයේ ආදායම හිතාමතා අහිමි කිරීමට කටයුතු…
ලබන වසරේ මැතිවරණ ගැන ජනාධිපති පාර්ලිමේන්තුවට කියයි
ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ අනිවාර්යෙන්ම පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේය. අයවැයට ඡන්දය දුන් සියලුම මන්ත්‍රීවරුන්ට මම ස්තූතිය පළ ගන්නවා. විරුද්ධව…
සාපෙළ 10 වසරේදි
අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේ දී පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මීට…
සටන් විරාමයකට ඊශ්‍රායලය කැමති වෙයි
හමාස් සංවිධානය විසින් රදවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 240 ක පමණ පිරිසෙන් 50 ක් පමණ දෙනා නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමඟ දින හතරක සටන් නතර කිරීමේ එකඟතාවයකට එළඹීමට…
මින් පසු වී ගන්න භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්නේ නෑ
වී මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් නොකිරීමට තීරණය කර ඇත. පසුගිය කාලයේම මේ පිළිබඳ මුදල් නිකුත් කිරීමට කටයුතු කළ නිසා එය මහා භාණ්ඩාගාරයට අසීරු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා…








