මත්පැන් ගැන මෙවර අයවැයෙන් ගත් තීරණ
බදු පරිපාලනය වැඩිදියුණු කිරීමට අදාලව සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ යෝජනා කීපයක් 2024 අයවැය යෝජනා හරහා ඉදිරිපත් කර තිබේ. එහිදී මත්පැන් කර්මාන්තය නීතියානුකුල භාවය පවත්වා ගෙන යාම සඳහා නම්‍යශීලී විවෘත කිරීමේ වේලාවන් හඳුන්වා දීමට යෝජනා කර තිබේ. සුරාසැල් නොමැති ප්‍රදේශ ඇති කරමින්…
මහනුවරට තාක්ෂණික විශ්වවිද්‍යාලයක්
ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටා ඇති අයි.අයි.ටීවිශ්වවිද්‍යාලයේ සහාය ඇතිව මහනුවර විශේෂ තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඔහු මෙසේ…
අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමක්?
අයිස්ලන්තයේ ෆැග්‍රාදල්ස්ෆෝල් ප්‍රදේශයේ භූ කම්පන මාලාවක් සිදුවීමෙන් පසු ගිනි කදු පිපිරීමේ අවදානමක් ඇති බැවින් අයිස්ලන්ත රජය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත. දහස් ගණනක් ජීවත් වන නිරතදිග නගරයක් වූ ග්‍රින්ඩවික්…
අන්තරේ කොළඹ වටලන්න සුදානමින්
ලක්ෂ හමාරකට අධික විශ්වවිද්‍යාල සිසු දරුවන්ට වසර ගණනාවක සිට පවතින ගැටළුවලට විසඳුම් ලබා දීමට එරෙහිව ඉදිරි දින කිහිපය ඇතුළත කොළඹ සියලූ විශ්වවිද්‍යාල සිසුන් කැඳවා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව…
බලංගොඩ නායයාමක්
බලංගොඩ උඩවෙල හෝරන් කදුල ප්‍රදේශය නායයාම හේතුවෙන් නිවාස දෙකකට හානි සිදුව ඇති බව රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසූයේ…








