හම්බන්තොට වරාය ගැන අලුත් තීරණයක්
ලාභ ඉපයීම සදහා හම්බන්තොට වරායට වැඩසටහන් හදුන්වාදීමට පියවර ගන්නා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. නිවේදන නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ හම්බන්තොට වරායෙන් සියයට පහළොවක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වුවද මෙතෙක් ඉන් ලාභ ඉපයීමක් සිදුව නොමැති…
ඉදිරි මැතිවරණ ආරවුල් ගැන සියලු තොරතුරු ජනතාව අතට
මැතිවරණ ආරවුල් සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර සහ අධිකරණය මගින් ලබාදෙන දඩුවම් පිළිබඳ සියලු තොරතුරු ද මේ අනුව ජනතාවට දැනගැනීමට හැකිවනු ඇත. මැතිවරණ කාලවලදී අපේක්ෂකයන් අතර ඇතිවන ආරවුල් මැතිවරණ ප්‍රචාරක…
කුසල් මෙන්ඩිස් සමාව ඉල්ලයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කිසිදු බාහිර බලපෑමක් හෝ පීඩනයක් එල්ල වී නොතිබුණු බවත් ක්‍රීඩකයන්ට තම දක්ෂතා පෙන්වීමට හැකි නොවීම ගැන කණගාටු වන බවත් තරග පරාජ ගැන ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින…
සීනි තොග වල බිල් නැතිකම වැටලීම්වලට හරහට හිටී
සීනි පාලන මිලට වඩා වැඩියෙන් අය කර අලෙවි කරන වෙළෙඳ සැල් වැටලීමේදී බොහෝ අවස්ථාවල සිල්ලර වෙළෙන්දන් තොග වෙළෙන්දන්ගෙන් ලබාගත් බිලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා තොග වෙළෙන්දාට එරෙහිව කටයුතු කිරීමට…
ක්‍රිකට් අතුරු කමිටුවේ ගැටලු ඉක්මනින් විසඳන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පත් කළ අතුරු පාලක සභාවේ ඇති ගැටලු හා චෝදනා කඩිනමින් විසදීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත යුතු බව ජාතික ජන බලවේගය නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර…








