බාල ඩීසල් කතාව බොරුවක්
කොළඹ වරායට සේන්දු වීමෙන් පසු එම්.ටී.ෆෝස් නෞකාවෙන් ගොඩ බෑ ඩීසල් සහ පෙට්‍රල් තොගය රසායනාගාර පරීක්ෂාවේදී ප්‍රමිතියට අනුකූල බව සහතික වූ බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම නිවේදනය කරයි. ලංකා ඉන්දියානු තෙල් සමාගමෙන් ඇනවුම් කරන ලද ඩීසල් සහ පෙට්‍රල් පිළිබඳව…
ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත කඩිනමින්
ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීම සහ ශ්‍රී ලංකාවේ ආයෝජන පනත් කෙටුම්පත සකස් කිරීමට…
කැසිනෝ ආයතන දෙකකින් කෝටි 44ක බදු පොල්ලක්
කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යන්නන් විසින් තක්සේරු වර්ෂයට අදාළව රුපියල් මිලියන දෙසීයක වාර්ෂික බද්දක් ගෙවිය යුතු වුවත් කැසිනෝ ව්‍යාපාර දෙකක් විසින් රුපියල් 440,980,000 වාර්ෂික බදු මුදල් වශයෙන් ගෙවා නොතිබූ බව ජාතක…
කැබිනට් එකට එන්න කලින් සීනි බදු තොරතුරු ව්‍යාපාරිකයන් අතට ගිහින්
සීනි බදු වෙනස්වීම ගැන තොරතුරු ව්‍යාපාරිකයන් අතට පත් කළ අය ගැන පරීක්ෂණයක් අවශ්‍ය බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ඊයේ පැවසීය. සීනි බද්ද වෙනස් වන බවට තොරතුරු කැබිනට්…
රුපියල ඊයේ උඩ යයි.
පසුගිය දිනවල දිගින් දිගටම පිරිහීමට ලක්වූ රුපියල ඊයේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ශක්තිමත් විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් ට අනුව…









