ජල විදුලි උත්පාදනය 56% ට නගි
ජල විදුලිය නිෂ්පාදනය සියයට 56% ආසන්න වී ඇතැයි විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ඊයේ පැවසීය. ජල විදුලියෙන් 55.84%, ගල් අගුරු වලින් සියයට 25.01 ක, සූර්ය බලයෙන් සියයට 5.48 ක්, සුලන් බලයෙන් සියයට 0.81 ක්, ඉන්ධන ඇතුළු අනෙකුත්…
ක්‍රිකට් ඉදිරිය ගැන යෝජනා කිරීමට ඇමැති කමිටුවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනාගත ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර තිබේ. අමාත්‍යවරුන් 4 දෙනෙකු ගෙන් සමන්විත එහි සභාපතිත්වය දරන්නේ අමාත්‍ය අලි සබ්‍රි මහතාය. ටිරාන් අලස්, කංචන…
ජාතික නිවාඩු නිකේතන පහකින් දොළොස් කෝටියක පාඩුවක්
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ජාතික නිවාඩු නිකේතන පහකින් ඉකුත් වසර දෙක තුළදී 123,802,198ක අලාභයක් වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. 2022 වර්ෂයේ දී මෙකී නිවාඩු නිකේතන පහයෙන්…
ගොවීන්ට ඩීසල් සහනාධාර
පසුගිය යල කන්නයේදී නියගිය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 ක ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු කිරීමට රුපියල් දාහක් දහසක ඩීසල් සහනාධාර ලබා වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර…
ඔන්ලයින් පනත් කෙටුම්පත ගැන අධිකරණ තීරණය පාර්ලිමේන්තුවට
අභියෝගයට ලක් කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ. නව පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නියෝජ්‍ය…








