සටන් විරාමයකට ඊශ්‍රායල් අගමැතිගෙන් කොන්දේසි
හමාස් සංවිධානය අත්අඩංගුවේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු තාවකාලිකව සටන් විරාමයකට එකඟ නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසු රූපවාහිනී දේශනයකට එක්වෙමින් ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.…
මාර්ක් සකර්බර්ග්ට සැත්කමක්
ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග්ට සැත්කමක් සිදුකර ඇත. මිශ්‍ර සටන් කලා තරගයක් සදහා පුහුණු වෙමින් සිටියදී මෙම ආබාධ තත්ත්වයට ගොදුරු වී ඇත. මෙම තරගය ලබන වසරේ දී පැවැත්වීමට නියමිතය.
නේපාලයේ භූමිකම්පාවක්!150ක් පණපිටින් වැළලෙති.
බටහිර නේපාලයේ ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් එකසිය පනහකට අධික පිරිසක් මරණයට පත්ව ඇත. මම භූමිකම්පාවේ කම්පනය දිල්ලියට පවා දැනී තිබිණි. නේපාල රජය පවසන්නේ මෙම භූමිකම්පාව නිසා තවත් 375 දෙනෙකු තුවාල ලබා…
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියා රකින බළල් අතක්
මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රබලයාට ලොව බලවත්ම ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියාගේ පූර්ණ සහාය ලැබෙන බව ප්‍රකට ආරංචි මාර්ග කියයි. සැබැවින්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එම ක්‍රිකට් නිලධාරියාගේ නිල නොවන අණසකට යටත්ව…
ගාසා තීරයේ සිටි ශ්‍රී ලාංකිකයෝ 11 කටුනායකට එති.
පලස්තීනයේ ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් එකොළොස් දෙනෙක් ඊයේ උදෑසන කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බව ගුවන්තොටුපල කාර්ය භාර නිලධාරී පැවසීය. ඔවුන් ගාසා තීරයේ සිට රෆා පිවිසුම ඔස්සේ ඊජිප්තුව ට…









