ජල ප්‍රහාර වලට පෙර පෙරහුරු
ජල ප්‍රහාර ගසා උද්ඝෝෂණ විසුරුවා හැරීමට පෙර නිලධාරීන් ඒ සඳහා පෙර පුහුණුවක් කරන බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් දිවයිනට පැවසීය. මෙලෙස පෙර පුහුණු කරනු ලබන්නේ ජල ප්‍රහාරක රථවල කිසියම් දෝෂ අඩුපාඩු තිබේ දැයි කියා විමර්ශනය කිරීමට යැයිද කී එම පොලිස් නිලධාරියා…
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ස්ථීරයි!ගාණ තීරණය කරන්නේ දොළොස් වෙනි දා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ලබන වර්ෂය සදහා ඉදිරිපත් කරන අයවැයෙන් අනිවාර්යෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සිදු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා දිවයිනට පැවසීය. එහෙත්…
ක්‍රිකට් කෑ හැටි හොයන්න ලොක්කෙක් ඉන්දියාවට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රදර්ශනය කරන ලද දුර්වල තරග විලාශය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජිකයෙකු මේ සතියේ දී ඉන්දියාවට…
ඊශ්‍රායලය වැසියෝ ගිනිඅවි ඉල්ලති
පලස්තීනයේ හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල වැසියන් එක් ලක්ෂ විසි දහසක් දෙනා නව ගිනි අවි බලපත්‍ර සදහා ඉල්ලුම් කර තිබේ. එරට රජය ද මේ වන විට ගිනි අවි පිළිබඳ නීති ලිහිල්…
පොහොර ගන්න රුපියල් 15,000 ක් ගොවීන්ගේ ගිණුමට
මෙවර මහ කන්නය සදහා අවශ්‍ය පොහොර මිලදී ගැනීමට ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත හෙක්ටයාරයකට රුපියල් පහළොස්දහස බැගින් බැර කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. පසුගිය කන්නයේදී පොහොර සහනාධාරය ලෙස හෙක්ටයාරයකට රුපියල් 20,000…








