දිල්ලි වායු දූෂණය ඉහලට! පාසල් වැසෙයි
වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර ප්‍රාථමික පාසල් දින දෙකකට වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය. නවදිල්ලි නුවර වායු දූෂණය මෙවර ඉතා බරපතළ ලෙස ඉහළ ගොස් ඇති අතර ඉදිරි සති දෙක තුළ තවත් දරුණු…
වාර්ෂිකව පියයුරු පිළිකා ආසාදිතයෝ 4,000ක්
පියයුරු පිළිකා නව ආසාදිතයින් 4,000ක් වාර්ෂිකව හදුනා ගන්නා බව කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය නුරාද් ජෝශප් මහතා පවසයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්…
සීනි සඳහා උපරිම සිල්ලර මිලක්
සිනි සදහා උපරිම සිල්ලර මිල ක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සුදු සීනි පැකට් නොකල කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 275 ක්…
පාකිස්තානයට ජය
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති පාකිස්තාන සහ නවසීලන්ත තරගය ජය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පකිස්ථානයට හිමිවිය. පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ඉවත් වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාට අද යොමු…









