ලිට්රෝ ගෑස් මිල වැඩි කළ හැටි
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 95 කින් වැඩි කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 3565 කි. කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 38 කින් වැඩි කර ඇත. එහි නව මිල රුපියල් 1431කි. කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල්…
අධ්‍යයන අනධ්‍යයන වැඩ වර්ජනයෙන් විශ්වවිද්‍යාල දාහතක් ම අකර්මණ්‍ය වෙයි.
විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ධනය හේතුවෙන රාජ්‍ය විශ්ව විද්‍යාල දාහතක් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය අතුලසිරි සමරකෝන් ඊයේ පැවසීය.විශ්ව…
බංගලාදේශයෙන් ඩොලර් 58000ක ඖෂධ ආධාරයක්
ඇමරිකානු ඩොලර් 58000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතිය තුළදී මෙරට ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස් තරෙක් එමීඩ් අරිෆුල් පැවසීය. මෙරට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග පනස් හතරක්…
ඡන්ද ක්‍රමය වෙනස් කරන කමිටුවේ බලතල වැඩි වේ
මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු ආකාරය ගැන සොයා බැලීමට හිටපු අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාගේ සහභාගීත්වයෙන් පත්කල ජනාධිපති කොමිසමේ බලතල වැඩි කරන ගැසට් නිවේදනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ජනාධිපති…
ඇමතිවරු දුවන්නෙත් හරි අමාරුවෙන්
ඇමතිවරුන්ට පහසුකම් නොමැති බවත් නිල රථයක් නඩත්තු කිරීමට වත් මුදල් අමාත්‍යංශය තුළ නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා පැවසීය. පසුගිය ආණ්ඩු සමයන් තුළ අමාත්‍යවරුන්ට වරප්‍රසාද තිබූ බවට තමා අසා…








