ෂාෆ්ටර් ගේ මරණය අපරාධයක්
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇතිවූ පීඩනයක් මත සිදුවී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය. ඒ අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන…
ධන බද්ද පැනවූවේ විශ්ලේෂණයකින් පසුවයි.
ධන බද්ද නැතිනම් දේපල බද්ද ක්‍රියාත්මක කරන්නේ ගැඹුරු විශ්ලේෂණයකින් පසු ව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියබලාපිටිය පැවසීය. අමාත්‍යවරයා එලෙස පවසා සිටියේ රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. සාමාන්‍ය…
අයවැයෙන් රජයේ සේවක වැටුප් වැඩි වීමක්
එලබෙන අයවැය යෝජනාවලිය මගින් සියලුම රජයේ සේවකයන් හට වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා…
පොලිස්පතිගේ සේවා දිගුව 2 දා අවසන්
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත ලබාදී ඇති සේවා දිගුව දීර්ඝ කිරීම ලබන දෙවැනි දා අවසන්වීමට නියමිතව ඇතත් ඊයේ වන විටත් නව පොලිස්පතිවරයකු පත්කිරීම සදහා ව්‍යවස්ථාදායක සභාව වෙනත් නමක් යෝජනා කර…
සිසු අයිතීන් වෙනුවෙන් විරෝධතාව සතියක්
එළඹෙන අයවැයෙන් අධ්‍යාපනයට ප්‍රමාණවත් මුදලක් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් 7 කට විසඳුම් ඉල්ලා අද සිට විරෝධතා සතියක් නම් කර ඇතැයි පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයක් සදහන් කළේය. ඒ අනුව දල ජාතික…









