ජනපතිවරණයට පෙර මහ ඡන්දයක්
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවට යෝජනාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. මේ පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයේ ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවද දැනගන්නට ඇත. මහ මැතිවරණය පැවැත්වීම තුළින් රටේ ජනමතය නිවැරදි…
විදුලි සැපයීමේ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශය සංශෝධනය කෙරේ
විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් දැනට පවතින පොදු ප්‍රතිපත්ති මාර්ගෝදේශ හේතුවෙන් මහ ජනතාවට මුහුණ පෑමට සිදුවන අපහසුතා අවම කිරීමේ අරමුණින් එකී ප්‍රතිපත්ති මාර්ගෝපදේශයේ සංශෝධනය කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර…
බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය හොර පාරේ
තම බිරිඳගේ ගමන් බලපත්‍ර යොදා ගෙන වෙනත් කාන්තාවක් ඉතාලිය වෙත රැගෙන යාමට තැත් කළ සැමියෙක් කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු යාපනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර…
කොකේන් ඇබ්බැහියට එරෙහි එන්නතක්
බ්‍රසීල ඉංජිනේරුවන් සහ එන්නත් විශේෂඥයන් කොකේන් වලට ඇබ්බැහි වීම නතර කරන එන්නත් නිපදවා ඇත. කැලික්ස්කෝකා මං මේ එන්නත මගින් කොකේන් ගත්විට මොලේ උත්තේජනය වීම වලක්වයි. මෙම එන්නත් ක්ෂේත්‍රයේ පෙරළිකාර සොයා…
රුපියල් 5000 හොර නෝට්ටුවකින් උසාවියට ම දඩ ගෙවූ අයෙක් අත්අඩංගුවට
දඩ මුදලක් ගෙවීමේදී කළුතර අධිකරණයට රුපියල් 5000 නෝට්ටුවක් ලබා දුන් පුද්ගලයෙකු පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලිසිය පවසයි. මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටර් වරයා විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත්…








