ආර්ථිකය හරි පාරට ගන්න පියවර වැදගත්
ඉදිරි කාලයේ දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සඳහා මේ වන විට සිදු කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වල බලපෑම සහාය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එසේම මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් තත්ත්වයන් තවදුරටත් සමාන තත්ත්වයට පත්වීම ව්‍යාපාර වල සහ අපේක්ෂකයන්ගේ අපේක්ෂාවන්…
අනවසර ධීවර කටයුතුවල යෙදුණු ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් සමඟ ඉන්දීය ධීවරයන් තිදෙනකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ඊයේ සහ අද අළුයම් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ…
මසකට 24,481 දෙනා බැගින් රට රස්සාවලට ගිහින්
විදේශ රැකියා සදහා මෙම වර්ෂයේ මුල් භාගයේ දී මසකට සාමාන්‍යයෙන් 24,481 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර ඉන් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව…
රවී සෙනවිරත්න රිමාන්ඩ්
බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකු වන රවී සෙනවිරත්න මහතා නොවැම්බර් මස පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. රවී සෙනවිරත්න…
ඩොලර් බිලියන 36.3ක විදෙස් ණය ගොඩගැසෙයි.
රජය විසින් ලබාගත් විදේශ ණය යටතේ මෙම වර්ෂයේ අප්‍රේල් මස තිස් වැනිදා වන විට ආපසු ගෙවීම සඳහා එකතු වී ඇති විදේශ ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 36.3 බව ශ්‍රී ලංකා…








