පුංචි ඡන්දය ගැන අලුත් තීන්දුවක්
පළාත්පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව අධිකරණයේ පවතින නඩු අවසන් වන තෙක් ඡන්දය විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර අහෝසි කිරීමේ නීති සකස් නොකිරීමට රජය තීරණය කර ඇත. පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යාම නිසා අපේක්ෂකයන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවන බවට පවසමින්…
බදු දැලෙන් පනින අය කොටු කරන රැකවලෙක් දෙසැම්බරයේ එයි
බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයා ගතයුතු හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක…
ළමා අපයෝජකයන් කොන් කිරීමේ නීති හදනවා
අපයෝජන සිද්ධීන්ට වරදකරුවන් වූ තැනැත්තන්ට ළමයින් සිටින පරිශ්‍රයට ඇතුළු වීම, ළමයින් සමග වැඩ කිරීම හෝ ලමයින්ගේ බාරකාරිත්වය හා ආරක්ෂාව ගැනීමට නොහැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන ගෙන ඒමට ජාතික…
වැය ශීර්ෂ පරාද කළොත් පාර්ලිමේන්තුව විසුරුවයි.
මෙවර අයවැය කාරකසභා අවස්ථා විවාදයේ දී කිසියම් අමාත්‍යාංශයක වැය ශීර්ෂයක් පරාජය කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් කටයුතු කරනු ලැබුවහොත් අයවැය අවසන් වීමෙන් පසු වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජයේ ඉහළ පෙළේ…
විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ දීමනා කප්පාදු කිරීමට යයි.
ආබාධිත විශ්‍රාමික හමුදා සාමාජිකයන්ට ලබාදෙන දීමනා කප්පාදු කිරීමට රජය කටයුතු කර ඇති බවට “රණවිරු අපි වෙනුවෙන් අපි” එකමුතුව චෝදනා කරයි. වයස අවුරුදු 55ට පෙර ආබාධිත හමුදා සාමාජිකයෙකු මියගියහොත් යැපෙන්නන්ට ලැබිය…








