රට යළි ගොඩනඟන්න ජනාධිපතිගෙන් සැමට ආරාධනා
බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින් සියලු දෙනාගේම පොදු යහපත උදෙසා නව රටක් නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් සමඟ රට යළි ගොඩනැගීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලනඥයන්ට සහ පුරවැසියන්ට ආරාධනා කළේය. ජනාධිපති…
වීසා නැතුව කුවේට් වලින් පිටුවහල් වූ විසි අටක් එති.
කුවේට් රජයේ වීසා නොමැතිව දීර්ඝ කාලයක් නීති විරෝධී ලෙස රැඳී සිටිමින් එරට පිටස්තර විවිධ ස්ථානවල සේවයේ නිරතවී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවෝ 28 දෙනෙක් පෙරේදා එරටින් පිටුවහල් කර කටුනායක…
ඖෂධ සංස්ථා සභාපතිට එරෙහිව නීතිමය පියවර ගන්නවා
ඖෂධ ආනයනය පිළිබඳව දැනට පවතින සම්ප්‍රදායික නීති රීති වලට පටහැනිව ඖෂධ ගණනාවක් මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථා සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් කටයුතු කර ඇති බවත් ඔහුට එරෙහිව නීතිය අනුකූලව…
බිත්තර වී මිල ගොවීන්ට කටඋත්තර නැති කරයි.
බිත්තර වී බුසලක මිල රුපියල් 4200 ත් 4800 අතර මිලක පැවතීම නිසා මෙවර මහ කන්නයේ වී වගා කිරීමට සූදානම්වන ගොවීන් දැඩි අපහසුතාවයට පත්වී ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සහතික කරන ලද…
වරින්වර මිසයිල පනහක් හැටක් අපේ හිසට උඩින් යනවා
” අපි ගාසා වල ක්‍රිස්තියානි පල්ලියක මේ වෙලාවේ ඉන්නේ. ඊශ්‍රායෙල හමුදාවෙන් ගහන මිසයිල නිතරම අපේ ඔළුවට උඩින් යනවා. සමහර වෙලාවට මිසයිල 50ක් විතර වැටෙනවා” පලස්තීනයේ සිට ඊජිප්තුව දක්වා පලා යමින්…








