පාවෙන සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති දෙකක්
සමනල වැව ජාලාශය මත ඉදිකිරීමට යෝජිත පාවෙන සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති දෙකක් සදහා කැමති ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමට පියවර ගෙන ඇත. සමනලවැව ජලාශය මත මෙගාවොට් 200 ක පාවෙන සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද…
දත්ත පද්ධතියක් හදන්න වෙන් කළ මිලියන සීයකට වෙච්ච දෙයක් නෑ
රේගු දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්කර දත්ත පද්ධතියක් සෑදීමට රුපියල් මිලයන සියයක් රජය වෙන් කළ ද එම කටයුතු සිදු වී නැති බව රාජ්‍ය ඇමති මොහාන් ප්‍රියදර්ශන සිල්වා…
අපොස සා.පෙළ ප්‍රතිඵල එන මස අගදී
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2022/2023) ප්‍රතිඵල ලබන මස අග නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ලංකාදීපයට පැවැසීය. එම ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු මේ දිනවල කෙරෙන…
කෙහෙලිය හැලුවා ට පොහොට්ටුවේ විරෝධය
කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කරමින් ජනාධිපතිවරයා කළ හදිසි කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ…
විදුලි බිලට එරෙහිව සජබෙන් පන්දම් පාලියක්
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පන්දම් දල්වමින් දිවයින පුරා විරෝධතා මාලාවක් සංවිධානය කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත. ඒ අනුව කොළඹ ගම්පහ කළුතර මහනුවර ගාල්ල මාතර කුරුණෑගල ආදී දිස්ත්‍රික්කවල…








