ඊශ්‍රායලය ඇමරිකාවේ ඕනෑ එපාකම් ඉටු කරනවා
ගාසා තීරයට ඊශ්‍රායල හමුදා එල්ල කරන දරුණු ප්‍රහාර නැවැත්විය යුතු බවත් එසේ නොකළහොත් මැදපෙරදිග කලාපය කිසිවකු බලාපොරොත්තු නොවූ දෙයක් විය හැකි බවත් ඉරාන විදේශීය කටයුතු අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්හානි ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයට අනතුරු අගවා ඇත. යුද ආධාර සැපයීම…
ඉතිහාසයේ අවාසනාවන්ත මන්ත්‍රීන් ඉන්නේ මේ මැතිසබයේ
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතා අවාසනාවන්ත මන්ත්‍රීන් දෙසින් විසිපස්දෙනා සිටින්නේ වර්තමාන පාර්ලිමේන්තුව යැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ඉකුත්දා පැවසීය. නියෝජ්‍ය කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය සණස සමිති සංවර්ධනය කිරීමේ ජාතික…
ඇෆ්ගනිස්තානයට තවත් පෙරළිකාර ජයක්
පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර චෙන්නායි නුවර ක්‍රීඩාංගණයේදී පැවති එක්දින ලෝක කුසලාන තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 283 ක ඉලක්කයක් හබා ගිය ඇෆ්ගනිස්ථානුවන් පන්දු වාරයක්…
පියා ජීවතුන් අතරින් යද්දී පවන් ශ්‍රී ලංකාවට ජය ගෙන එයි.
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් අතර තරග තුනකින් යුතු තරගාවලියේ අවසන් තරගය ජයග්‍රහණය කර තරගාවලිය ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් විය.…
මන්ත්‍රී වැටුපට අධිකාරියක්
පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වැටුප් සකස් කිරීම සහ ඔවුන්ගේ වරප්‍රසාද තීරණය කිරීම, චර්යාධර්ම කඩකිරීම් පිළිබඳ සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා වෙනම අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. ඊට අදාළ කැබිනට්…








