ගෘහ සේවයට ගොස් එමින් සිටියදී ගුවනේ දී මරුට
කටාර් රාජ්‍යය ගෘහ සේවිකාවජය ගෘහ සේවිකාවක සිය සේවා කාලය නිම කර ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී ගුවන් යානය තුළ ම මියගොස් සිටි බව කටුනායක ගුවන්තොටුපල පොලිසියේ ප්‍රකාශක වරයෙකු පැවසීය. ඇය මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුගෙ ප්‍රියංගිකා දිල්හානී ප්‍රනාන්දු නැමැති 40 හැවරිදි…
ජල ගාස්තු වැඩිවීමට ඇමතිවරු එරෙහි වෙති
අර්බුදකාරී වාතාවරණයක සිටින රටේ ජනතාව පිට අධික ජල බිලක් දීමට රජය සූදානම් නොවන බවත් යම් කිසි අයුරකින් ජල බිල්පත් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් පැමිණිය හොත් ඒ සඳහා අනුමැතිය නොදීමට…
බීමත් රියැදුරකු ඇල්ලුවොත් පොලිස් නිලධාරියාට පන්දාහක්
බීමත් රියැදුරකු අත්අඩංගුවට ගන්න ඕනෑම පොලිස් නිලධාරියෙකුට රුපියල් 5000ක දීමනාවක් ගෙවීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රථවාහන පාලන සහ ආරක්ෂක අංශ කොට්ඨාසය තීරණය කර තිබේ. ඒ අනුව ලබන වසරේ ජනවාරි මස…
අරක්කු කොම්පැණිවලට බදු සහන!විදුලි බිල ගෙවාගන්න බැරි ජනතාව අසහනයට!
අරක්කු කොම්පැණිකරුවන්, සිගරට් කොම්පැණි කරුවන් රජයේ නිලධාරීන් සුළු පිරිසකට සන්තෝසම් ලබාදී අයවිය යුතු බදු පැහැර හැර සන්තෝෂයෙන් ගෙදර යන විට රටේ අසරණ ජනතාව විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව දුකට පත්ව…
ජනපතිවරණය සහ මහ මැතිවරණය ලබන අවුරුද්දේ
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ දී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. 2025 මුල්භාගයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇතැයි…








