පාන් මිල නංවන්නේ නෑ!බේකරි සංගමය කියයි.

පාන් මිල නංවන්නේ නෑ!බේකරි සංගමය කියයි.

lankawebnews.comOct 22, 20231 min read

විදුලි බිල වැඩි වුවද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසීය. විදුලි බිල 18% කින් වැඩි වීම තම කර්මාන්තයටද දැඩි ලෙස බලපාන බව කී ජයවර්ධන මහතා පාරිභෝගික ජනතාවද…

‘ කොටි නැගිටුවන නඩුවෙන්’ විජයකලා මහේෂ්වරන් නිදහස්

‘ කොටි නැගිටුවන නඩුවෙන්’ විජයකලා මහේෂ්වරන් නිදහස්

lankawebnews.comOct 22, 20231 min read

එල්ටීටීඊ සංවිධානය නැවත නඟා සිටුවිය යුතු බවට යාපනයේ වීරසිංහම් ශාලාවේ 2017 වසරේ පැවති උත්සවයක දී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්…

බස් වලට වැඩ දාන්න ඉඩ දෙන්න

බස් වලට වැඩ දාන්න ඉඩ දෙන්න

lankawebnews.comOct 22, 20231 min read

ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් යම් නීති මාලාවකට යටත්ව බස් අලංකරණය කිරීම සඳහා අවසර දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. මන්ත්‍රීවරයා මේ…

ජැක්සන්ගේ මරණය ගැන විමර්ශනයක් කළ යුතුයි.

ජැක්සන්ගේ මරණය ගැන විමර්ශනයක් කළ යුතුයි.

lankawebnews.comOct 22, 20231 min read

අකාලයේ අප අතරින් වියෝ වූ ජැක්සන් ඇන්තනී නම් වූ විශිෂ්ට රංගධරයාගේ මරණය හා ශල්‍ය කර්මය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය හෝ කොළඹ ජාතික රෝහල පුළුල් විමර්ශනයක් කළ යුතුව ඇතැයි ආචාර්ය සෝමරත්න දිසානායක…

ඊශ්‍රායලය නවත්වන හැටි මෛත්‍රී කියයි

ඊශ්‍රායලය නවත්වන හැටි මෛත්‍රී කියයි

lankawebnews.comOct 22, 20231 min read

ඊශ්‍රායල පලස්තීන යුද ගැටුම නතර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ආරක්ෂක මණ්ඩලය නායකත්වය ගෙන කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. යුද්ධය නැවැත්වීම…