මූල්‍ය සමාගමක් බංකොලොත් කළ අයෙක් මහබැංකු මුදල් මණ්ඩලයේ
මූල්‍ය සමාගම බංකොලොත් කළ පුද්ගලයකු මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට පත්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙය ව්‍යවස්ථා සභාවෙන් කර ඇති බවද එම සභාවේ කටයුතු පිළිබද අවශ්‍යනම් තමාට කරුණු දැක්විය හැකි බව ද දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.…
ගාසා තීරයේ යුද්ධය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට
ඊශ්‍රායල් – පලස්තීන යුද ගැටුමට කඩිනමින් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන මෙන් සියලු පාර්ශවකරුවන්ගෙන් මෙන්ම සාමකාමී විසඳුමක් සදහා ක්ෂණික මැදිහත්වීමක් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමට අදාළව සභාව කල්තැබීමේ විවාදයක්…
යුද උණුසුම පිට රන් පවුම හත්දාහකින් නගී
පසුගිය සතියට සාපේක්ෂව මෙරට වෙළඳපොලේ රන් පවුමක මිල රුපියල් හත් දාහකට ආසන්න ගණනකින් ඉහළ ගොස් තිබේ. විදේශීය වෙළඳ පොලේ රත්තරන් මිල ඩොලර් 100 ට වැඩි අගයකින් ඉහළ යාමයට හේතුව වී…
මාර්ගගත පනතට එරෙහිව පෙත්සම් 45ක්
මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට පෙත්සම 45 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. මෙම පනත් කෙටුම්පතට යම් සංශෝධන…
ගාල්ලට මහ වැසි; යළිත් ගංවතුරක්
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ අලුයම කාලයෙහි සිට දවස පුරා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ යළි පහත්බිම් සහ මහා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ගමනාගමනයට ද බාධා පැමිණ තිබේ. ගාල්ල-බද්දේගම…








