පරිස්සම් වන්නැයි මහවැලි ගග දෙපස ජනතාවට උපදෙස්
අධික වර්ෂා සහගත කාලගුණ තත්ත්වය හේතුවෙන් පොල්ගොල්ල මහවැලි වේල්ලෙ වාන් දොරටු හතරක් විවෘත කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගෙන තිබේ. මෙම විවෘත කරන ලද thotu හතරින් ජලය තත්පරයකට ඝන අඩි හත්දාහක් වික්ටෝරියා ජලාශයට මුදාහරින බව පොල්ගොල්ල මහවැලි වේල්ලේ ප්‍රධාන…
හිටපු නියෝජ්‍ය කතානායක නිවසේ ආයුධ ගබඩාවක්!වෙඩි නොවදින ඇඳුමක් සහ ඩෙටනේටර් ඒ අතර
එම ආයුධ අතර රුසියාවේ සහ එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවි, ජීව අත්බෝම්බ සහ වෙඩි නොවදින ඇඳුම් ද හමුවී තිබේ. විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක්, බෝර 12 පතරොම් තුවක්කු දෙකක් හා ඊට…
රනිල් – ෂී ජින් පින් හමුවක් ලබන සතියේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන ජනාධිපති ෂී ජින් පින් යන මහත්වරුන් අතර හමුවක් ලබන සතියේ දී බීජිං නුවරදී පැවැත්වේ. චීන සේද මාවත වැඩසටහනට වසර දහයක් පිරීම නිමිත්තෙන් බීජිං නුවරදී මෙම…
පුරාවිද්‍යා උරුමයන්ට අනිසි බලපෑම් හා තර්ජන
මෑතක සිට පුරාවිද්යා උරුමයන්ට අනිසි බලපෑම් හා තර්ජන එල්ල වන බව ජාතික උරුමය සුරැකීම පිළිබඳ ශ්‍රී ලංකා පා විද්‍යාඥයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම සංගමයේ සභාපති පුරාවිද්‍යාඥ ආචාර්ය…
දින 5කදී ගාසා තීරයට ගුවනින් බෝම්බ 6000 හෙලලා!පලස්තීනුවෝ 1500ක් මරුට.
දින පහකදී ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයට ගුවනින් බෝම්බ හයදාහක් හෙලා ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. එසේම මෙම ගුවන් ප්‍රහාර වලින් මිය ගිය පලස්තීනුවන් ගණන එක්දාස් පන්සීයක් ඉක්මවා තිබේ. ඉකුත් 5…








