පරිසර ඇමැති පත්කිරීම ජනපති චීනයෙන් ආ පසු
පුරප්පාඩුව පවතින පරිසර ඇමැති ධුරය සදහා නව ඇමති වරයකු පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන සංචාරයෙන් පසුව තීරණය කරනු ඇතැයි වාර්තා වේ. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු ඇමති නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග පරිසර අමාත්‍ය ධුරය…
ඩිජිටල් කෘෂිකර්මයට අලූත් ගිවිසුමක්
ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සදහා රජය බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සමඟ ගිවිසුමට අත්සන් කර තිබේ. විශේෂයෙන් ඵලදාව හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය…
යාපනයේ ජනපති මැදුර SLIIT එකට බදු දෙයි.
යහපාලන ආණ්ඩුවට පෙර පැවති පාලන සමයේ ඉදිකිරීම් ඇරඹූ යාපනයේ ජනපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට බදු දීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ…
ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් විදේශිකයෝ දෙසියයක් මරුට!ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් ඒ අතර
හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ අමානුෂික අමානුෂීය ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළු රටවල් 36 කට අයත් විදේශිකයන් දෙසීයකට අධික පිරිසක් මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඊශ්‍රායලයේ පිහිට විවිධ රටවල තානාපති…
දක්ෂිණ මාර්ග ව්‍යාපෘති වල කළමනාකාරීත්ව අවුලෙන් රුපියල් මිලියන 478 ක ට දොර වැහෙයි.
කළමනාකාරිත්වය අකාර්යක්ෂමතාව හේතුවෙන් දක්ෂිණ මාර්ග සම්බන්ධ කෙරෙන ව්‍යාපෘතිය සඳහා ලබාගෙන තිබූ ණය මුදලින් රුපියල් මිලියන 478 ක මුදලක් ව්‍යාපෘතිය සඳහා ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.…








