විදුලි බිල නැන්වීම මේ මාසෙම ඕනෑ!ලංවීම ඉල්ලයි.
ජනවාරි මාසයේ සිදු කිරීමට තිබූ විදුලි ගාස්තු සංශෝධනය මේ ඔක්තෝබර මාසයේ සිටම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලීමක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලිඛිතව යොමු කර තිබේ. ලංකා විදුලි බල මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුකූලව මෙම…
ඖෂධ හදිසි මිලදී ගැනීම වහාම නවත්වයි.
ඖෂධ හදිසි මිලදී ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ පැවසීය. පසුගිය සමයේ රටේ පැවැති ආර්ථික හා දේශපාලනික වාතාවරණය හේතුවෙන්…
අවාරයේ ශ්‍රී පාදයේ යන්න සතිඅන්තයේ වැඩි පිරිසක්
අවසර පත් ලබාපත් ලබාගත් දෙසීයක පමණ පිරිසක් අවාරයේ ශ්‍රී පාද වන්දනා කිරීමට පැමිණි බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී ඒ පී එස් වීරසේකර පවසයි. අබගමුව හා නොවුඩ් ප්‍රාදේශීය…
පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට අකුරු තුනේ නායකයෙක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනය එළඹෙන නොවැම්බර් මස පැවැත්වෙන බවත් එහිදී ජනාධිපතිවරණය සඳහා පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන අකුරු තුනේ නායකයාගේ නම හෙළි කරනු ඇති බවත් එම…
සාමාන්‍ය පෙළ – උසස් පෙළ අවසන් වූ ගමන්ම වෘත්තීය පුහුණු සූදානම්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග අවසන් වූ වහාම එම සිසුන්ට වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත පැවසීය.…








