මාලදිවයින් නව ජනාධිපති ට ජනාධිපති රනිල්ගෙන් සුභ පැතුම්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මොහොමඩ් මුයිස් වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් සුභ පැතුම් පළ කර ඇත. මාලදිවයිනේ නව ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමටත්, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා බහුවිධ හවුල්කාරිත්වය ලෙසට පරිවර්තනය කර ගැනීමටත් අපේක්ෂා…
වතුර නැතිව මොරයාය රෝහලේ වාට්ටු වැසෙයි.
හසලක මොරයාය ප්‍රාදේශීය රෝහල නේවාසික රෝගින් භාරගැනීම ඉකුත් 29 වැනි දා සිට තාවකාලිකව නතර කර ඇති අතර හදිසි ප්‍රතිකාර පමණක් කිරීමට රෝහල් පරිපාලන අධිකාරිය තීරණය කර තිබේ. පවතින උග්‍ර ජල…
හන්තානේ ගම් වලට කොටි ආක්‍රමණයක්
හන්තාන රක්ෂිතය ආශ්‍රිතව සිටින කොටින් කිහිපදෙනෙකු ගම් වැදීම හේතුවෙන් තම දෛනික ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව එම ප්‍රදේශවාසීහු පවසති. හන්තාන කදු බෑවුමේ දිගු කාලයක් පදිංචිව සිටින මෙම ගම්වාසීහු…
විදේශ රැකියා ප්‍රතිපත්තියකට කාලය හරි
විදේශ රැකියා ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට කාලය පැමිණ ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. විදේශ රැකියා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙර ජාත්‍යන්තර ශ්‍රම වෙළදපොල සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු විය යුතු…
කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ නිෂ්පාදන වෙළඳ පොළින් ආදායම් උපයයි.
කොළඹ විශ්වවිද්‍යාලය සිය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ අනාවරණය කළ සහ වැඩි දියුණු කරන ලද නිෂ්පාදන, වාණිජ නිෂ්පාදන ලෙස වෙළඳපොලට එළිදක්වමින් සාර්ථක ලෙස ආදායම් උපයන තත්ත්වයට පත්ව ඇත. වර්තමානයේ උගතුන් රට හැර…








