ඩුබායි සිටින අපරාධකරුවන් ගෙන්වීමට රටවල් අතර සාකච්ඡා
ඩුබායි රාජ්‍යයේ රැඳී සිටීමෙන් මෙරට විවිධ අපරාධ සිදු කරන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට ද්වීපාර්ශවික සාකච්ඡා මේ වනවිට යන වී ඇතැයි වාර්තා වේ. හඳුනාගත් විවිධ චෝදනා ඇති මෙම අපරාධකරුවන් මෙරට ගෙන්වා ගැනීමේදී ද්වීපාර්ශවික සබදතා සහ…
ලංවිමට, ශ්‍රී ලන්කන්ට තවත් බිලියන දෙසිය තිස් එකක් පොම්ප කරයි.
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සහ සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශේෂ පත්‍ර ව්‍යුහගත කිරීමට අදාළව ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත. මෙම…
පොලිසියට එරෙහි පැමිණිලි 118ට කියන්න
පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කිසියම් පැමිණිල්ලක් සිදු කිරීමට අවශ්‍ය නම් එය 118 අංකය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කියයි. මෙම අංකය මහජන…
රේගුවෙන් වාර්තාගත බදු ආදායමක්
ශ්‍රී ලංකා රේගුව මගින් පසුගිය මාසයේ රුපියල් බිලියන එකසිය නමයක් ඉක්මවා බදු ආදායමක් උපයා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසයි. මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපයූ ඉහළම…
ශූරයින්ගේ තරගාවලියත් කණ්ඩායම් රැසකට අහිමි වෙයි.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටේ මුල් ස්ථාන හත දිනා ගන්නා කණ්ඩායම් සමග සත්කාරකයන් වන පකිස්ථානය 2025 ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කර…









