සීනි බද්ද ඉහළට

සීනි බද්ද ඉහළට

lankawebnews.comNov 5, 20231 min read

සීනි සදහා මෙතෙක් පැවති ශත 25 ක විශේෂ වෙළෙඳ බද්ද අද සිට රුපියල් 50 ක් දක්වා වැඩි කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. එය වසරක කාලයක් සදහා ක්‍රියාත්මක වේ.

මත්පැන් සමාගම් 5ක බලපත්‍ර අහෝසි කරයි.

මත්පැන් සමාගම් 5ක බලපත්‍ර අහෝසි කරයි.

lankawebnews.comNov 5, 20231 min read

බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මෙලෙස බලපත්‍ර අහෝසි කර ඇත්තේ ඩබ්ලිව් එම් මෙන්ඩිස්, රන්දෙණිගල සහ වයඹ ඩිස්ටිලරීස් ඇතුළු සමාගම් 5ක ය.

ලෝක උරුම අටක් ඇති ශ්‍රී ලංකාවේ එක ජාතික උරුමයක් නෑ

ලෝක උරුම අටක් ඇති ශ්‍රී ලංකාවේ එක ජාතික උරුමයක් නෑ

lankawebnews.comNov 4, 20231 min read

ශ්‍රී ලංකාවේ මේ වන විට ලෝක උරුම ලෙස ස්ථාන අටක් ප්‍රකාශයට පත් කර ඇතත් ජාතික උරුම ලෙස කිසිවක් ප්‍රකාශයට පත් කර නැති බව ජාතික උරුමයන් සුරැකීම උදෙසා වූ පාර්ලිමේන්තුව සංසද…

අගමැති දිනේෂ් ජාතික භාෂා ලොක්කන් ගෙදර යවයි.

අගමැති දිනේෂ් ජාතික භාෂා ලොක්කන් ගෙදර යවයි.

lankawebnews.comNov 2, 20231 min read

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය සභාපතිවරයා ඇතුළු සියලු සාමාජිකයන් ඉවත් කරනු ලැබ තිබේ. එම…

බදු පොලුකාරයන් අතහැර වැට් වැඩි කලේ ඇයි?

බදු පොලුකාරයන් අතහැර වැට් වැඩි කලේ ඇයි?

lankawebnews.comNov 2, 20231 min read

වැට් බද්ද ඉහල දමා සාමාන්‍ය ජනයාට තවදුරටත් පීඩා නොකොට බදු පැහැර හරින්නන් ගෙන් අදාළ මුදල අය කර ගන්නැයි විපක්ෂ නායකවරයා ඉල්ලීමක් කළේය. එලෙසින් රාජ්‍ය ආදායම් ලබා ගැනීමට ආණ්ඩුව වැට් බද්ද…