මාස නවයට ලාදුරු රෝගීන් 1335ක්!
මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ගතවූ මාස 9ක් කාලයේදී දිවයිනේ ලාදුරු රෝගය 1335 දෙනකු වාර්තා වී ඇති අතර ඉන් බහුතරය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවට ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. මෙම වර්ෂයේ දී දිවයිනේ දිස්ත්‍රික්ක 25 න්ම ලාදුරු…
ඇස් රෝගය පාලනය කරන්න මුහුණ ඇල්ලීමෙන් වලකින්න!
මේ දිනවල පාසල් දරුවන් සහ වැඩිහිටියන් අතර සීඝ්‍රයෙන් ඇස් රෝගයක් පැතිර යයි. එම රෝගය වලක්වා ගැනීම සදහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය…
නාගරික සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත් නොකළ යුතුයි.
නාගරික සංවර්ධන සැලසුම් සකස් කරන අදාල නිලධාරීන් කළ යුත්තේ මහජනතාව අපහසුවට පත් නොකර නාගරික සංවර්ධන සැලසුම් සකස් කිරීම මිස ඉඩම් ගනුදෙනු නොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. මහරගම ප්‍රාදේශීය…
ඊශ්‍රායල පලස්තීන යුද්ධය අපේ සංචාරක කර්මාන්තයටත් බලපානවා!
ඊශ්‍රායල පලස්තීන යුද්ධය නිසා ලෝක ආර්ථිකය ඇකිලිය හැකි බවත් ඉන්ධන මිල ද ඉහළ යා හැකි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ පැවසීය. පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ…
ජනාධිපති ක්‍රමය සංශෝධනය කරනවා නම් ඊට පෙර මහ මැතිවරණය තියන්න!
විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමට නීති සම්මත කර ගන්නේ නම් ඊට පළමු හෝ ඊට සමගාමීව වහාම මහ මැතිවරණය පවත්වා ජන වරමකට ඉඩ දිය යුතු යැයි ප්‍රකට සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ…








