චීනයට පලා ආ උතුරු කොරියානුවන් පිටුවහල් කරයි.
උතුරු කොරියාවෙන් පලා ආ වැසියන් විශාල පිරිසක් චීනය විසින් බලහත්කාරයෙන් නැවත උතුරු කොරියාවට පිටුවහල් කර ඇතැයි දකුණු කොරියාව පවසයි. මෙම ප්‍රකාශයත් සමග මානව හිමිකම් සංවිධාන විසින් චීනයට පළා ආ උතුරු කොරියානුවන් හයසීයක් පමණ දෙනා නැවත සිය රටට පිටුවහල් කිරීමට චීනය…
ඉන්දු ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය අද සිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මගී යාත්‍රා සේවය අද සිට ආරම්භ වෙයි. පළමු වගේ යාත්‍රාව ඉන්දියාවේ සිට අද පෙරවරුවේ මෙරට ළඟාවීමට නියමිත බව වරාය නාවික හා සිවිල් ගුවන් සේවා…
පොලිස්පතිට යළි සේවා දිගුවක්
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ ධුර කාලය දීර්ඝ කර තිබේ. මාධ්‍ය ප්‍රකාශක ඡේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසූයේ පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතාගේ ධුර කාලය සති තුනකින් දීර්ඝ කර ඇති බව ය.
ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනය එකඟ වෙයි
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව එකගතාවයකට එළඹුණු බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය එලෙස ප්‍රකාශ කර සිටී. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ…
ඊශ්‍රායලය විපතට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන දෙන්න!ජනාධිපති කියයි.
ඊශ්‍රායලය විපතට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන දෙන්න ජනාධිපති කියයි. ඊශ්‍රාලයට සිදු වූ ප්‍රහාර වලින් විපතට පත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහන සලසන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.…








